ලෝකයේ ලස්සනම කාන්තාවන්ගේ චායාරූප 40 ක්

World

ලස්සන හැම දෙනාගේම ආකර්ශණය දිනාගන්නට සමත්වෙනවා. ඉතින් ලෝකයේ සුන්දර රන්ගන ශිල්පිනියන් ඉහල ජනප්‍රියත්වයක් දිනාගන්නට සමත්ව තිබෙනවා. හොලිවුඩයේ ජනප්‍රිය රන්ගන ශිල්පිනියන් ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබෙනවා. හොලිවුඩ් චිත්‍රපට හැම දෙනාම නරඹන නිසාවෙන් ලොව වටා සියලුම දෙනා ඔවුන්ව අදුරනවා. ඉතින් අද අප ඔබට ගෙන එන්නට යන්නේ ලොව ලස්සනම කාන්තාවන්ගේ චායාරූප.

මේ අතරට ඔබ දන්නා සුප්‍රසිද්ධ රන්ගන ශිල්පිනියන්ද ඇතුලත්ව තිබෙනවා. එමෙන්ම බොලිවුඩ් නිලියන්ද මෙහි සිටිනවා. ලෝකයේ ලස්සනම කාන්තාවන්ගේ චායාරූප 40 ක් මෙසේයි.

  1. ඇන්ජලීනා ජෝලි

2. ගල් ගැඩොට්

3. දීපිකා පදුකෝන්

4. ඇලෙක්සැන්ඩ්‍රා ඩඩාරියෝ

5. කර්ස්ටින් ස්ටෙවට්

6. නීනා ඩොබ්‍රෙව්

7. අයිස්චර්යා රායි

8. එමිලියා ක්ලාක්

9. මිලා කුනිස්

10. කැට් ඩෙනින්ග්ස්

11. කෙයිරා නයිට්ලි

12. ‍රිහානා

13. ඇනා හතවේ

14.

15. එමා වොට්සන්

16. ප්‍රියන්කා චොප්රා

17. එමිලි රටකොව්ස්කි

18. බ්ලේක් ලිව්ලි

19. ලනා ඩෙල් රේ

20. බෙලා හඩිඩ්

21. කිම් කර්ඩාශියන්

22. කොබී ස්මුල්ඩර්ස්

23. සොෆියා වර්ගාරා

24. ටුසූයු

25. සොසිබිනී ටුන්සි

26. ටේලර් හිල්

27. ස්කාර්ලට් ජොහැන්සන්

28. බියොන්සෙ

29. ජෙනිෆර් ලෝරන්ස්

30. ඉරීනා ශයික්

31. ජිසෝ කිම්

32. උරසයා ස්පබන්ඩ්

33. ඇඩ්‍රියානා ලිමා

34. මේගන් ෆොක්ස්

35. උර්සුලා කොබේරො

36. මාගොට් රොබී

37. ජෙසිකා ජන්ග්

38. සෙලීනා ගෝමස්

39. ඇලෙක්සැන්ඩ්‍රා බ්‍රෙකෙන්රිජ්

40. ටොරී ඇන්ඩර්සන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *