සන්ගීතය කියන්නේ හරියට ඖශධයක් වගේ. අපි විඩාබර වෙලා ඉන්න වෙලාවට සන්ගීතයෙන් ලැබෙන්නේ හරිම නිදහසක්. බොහෝ දෙනා සන්ගීතයට වඩාත් ප්රිය කරනවා. ඉතින් සන්ගීතය මගින් ගායිකාවන් ලෙස ලොව පුරා ජනප්රිය වී සිටින සුපිරි ගායිකාවන් රැසක් සිටිනවා. අද අප ගෙන එන්නට යන්නේ ඒ අතරින් සුරූපීම ගායිකාවන්ගේ චායාරූප එකතුවකි.
ඔවුන්ගේ පවතින් සුපිරි ගායන හැකියාව නිසා ලෝක ප්රසිද්ධියට පත්ව සිටින අතර , ඔවුන්ගේ ලස්සන නිසාවෙන් තවත් ජනප්රියත්වය ඉහල ගොස් ඇත. ලොව ලස්සනම ගායිකාවන්ගේ චායාරූප 30 ක් පහතින් දැක්වේ.
#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24

#25

#26

#27

#28

#29

#30
