විවාහක රූ රැජිණ තරගාවලියේ සිදුවූ සිදුවීමක් නිසා මේ දිනවල සමාජ මාධ්‍ය උණුසුම් වී තිබෙනවා. කිරුල දිනාගත් කෙනාට කිරුල පලදවා , නැවතත් එය ගලවා දමන අතර , එම සිදුවීම වඩාත් කතාබහට ලක්වූ අතර එවැනි සිදුවීමක් මින් පෙර අසා නොතිබුනි. මෙම අවස්ථාවට මුහුණ දෙන්නේ පුශ්පිකා සිල්වා වන අතර අද අප ඔබට ගෙන එන්නට යන්නේ ඇයගේ පවුලේ චායාරූපද ඇතුලත් චායාරූප පෙලකි.
මෙම සිදුවීමට මුහුණ දුන් පුශ්පිකා හටම නැවතත් එම කිරුල ලබාදෙන බවට පවසන අතර මෙය රට තුල වඩාත් කතාබහට ලක්වන පුවතක් බවට පත්ව ඇත. විවාහක රූ රැජිණ කිරුල දිනාගත් සුරූපී පුශ්පිකා ද සිල්වාගේ පවුලේ චායාරූපද ඇතුලත් වන චායාරූප 30 ක් පහතින් දැක්වේ.
#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24

#25

#26

#27

#28

#29

#30
