අද දින උපන්දිනය සමරන පූජා උමාශන්කර්ගේ අලන්කාර චායාරූප පෙලක්

Celebrity

අසල්වැසි රටේ සිට පැමිණ ඉතා කෙටි කලකින් ඉහල ජනප්‍රියත්වයක් හිමිකරගන්නට සමත්වූ නිලියක් ලෙස පූජා උමාශන්කර් හැදින්විය හැක. ඇය පලමුව රන්ගනයේ යෙදුනු අන්ජලිකා , ආසයි මන් පියාඹන්න වැනි චිත්‍රපට මගින් ලන්කාව තුල ඉහල ජනප්‍රියත්වයක් ඇයට අත්විය. එමෙන්ම ඉතාම නිහතමානී රන්ගන ශිල්පිනියක් වන ඇය , අලන්කාර රුවකට හිමිකම් කියයි.

අද දිනට ඇයගේ උපන්දිනය යෙදී තිබෙන අතර , මේ වන විට ඇය 39 වන වියේ පසුවෙනවා. අද දින උපන්දිනය සමරන ජනප්‍රිය රන්ගන ශිල්පිනී පූජා උමාශන්කර්ගේ අලන්කාර චායාරූප පෙලක් පහතින් දැක්වේ.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *