ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවට නවතම හැඩයක් එක්කරමින් මේ දින වල ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශනය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය කුඩා,තරුණ මහළු බේදයකින් තොරව සෑම දෙනෙකුගේම ආදරය දිනා ගැනීමට සමත්ව තිබේ. ඉතාමත් කෙටි කලකින් ලාංකිය ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය බවට පත් වීමට මෙම කතා මාලාව සමත්ව තිබේ. මෙම නාට්‍යයේ විශේෂත්වය වන්නේ සෑම කොටසකින්ම ප්‍රේක්ෂකයාට හරවත් සහ කාලින යමක් ඉදිරිපත් කිරීමයි. මෙම ටෙලිනාට්‍ය සුමති ටෙලි සම්මාන උළෙලෙදී සම්මාන රාශියකකට පාත්‍ර විය. එහිදි වසරේ හොදම නළුවා සහ නිලියට හිමි සම්මානද දිනා ගනු ලැබුවේ, නාඩගම් කාරයෝහි ප්‍රධාන චරිත දෙකට පණ පොවන සජිත් ඇන්තනී සහ ශෙහානි ෆොන්සේකා වීම තවත් විශේෂත්වයකි. අද අප ඔබට පෙන්වන්නේ මෙම අපූර්ව ටෙලි නාට්‍යයේ තිරය පිටුපස ඔබ නුදුටු චායාරූප 30ක එකතුවකි.
#1
#2
#3
#4
#5
#6
#7
#8
#9
#10
#11
#12
#13
#14
#15
#16
#17
#18
#19
#20
#21
#22
#23
#24
#25
#26
#27
#28
#29