චතුරිකා සහ ගයාන්ගේ ආදරණීය දියණිය ආරාධනාගේ සුන්දර චායාරූප 25 ක්

Celebrity

මීට දශකයකට දෙකකට ආසන්න කාලයකට පෙර ටෙලිනාට්‍ය කලාවට පිවිසි චතුරිකා පිරිස් ලංකාවේ පුංචි තිරයේ සහ සිනමාවේ බිහිවුනු දක්ෂතම නිළියක් ලෙස අවිවාදයෙන් පිලිගත හැකිය. ඇය රංගනයෙන් දායක වූ සිනමාපට සියල්ලම පාහේ ලංකාව තුල ඉතා ජනප්‍රියත්වයට පත් විය. පසු කාලයේදී ඇය සිනමාවෙන් දුරස් වී තම පවුල් ජීවිතයට වැඩි අවධානයක් යොමු කළ අතර ඇයගේ ස්වාමි පුරුශයා වනුයේ රංගන ශිල්පී ගායාන් වික්‍රමතිලකයි. අද අප ඔබට පෙන්වන්නේ චතුරිකා සහ ගයාන්ගේ ආදරනීය දියණිය වන ආරාධනාගේ සුන්දර චායාරූප එකතුවකි.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24

#25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *