විවාහක රූ රැජිණ තරගාවලියේ අවසන් තරගයේ ඔබ නොදුටු චායාරූප 30 ක්
මෙවර විවාහක රූ රැජිණ තරගාවලිය ඉතා මතබේදයකට තුඩුදුන් තරගයක් බවට පත්විය. ඊට හේතු වූයේ විවාහක රූ රැජිණ කිරුල දිනාගත් පුශ්පිකාට කිරුල ලබාදී නැවතත් ඇයගේ කිරුල ගලවා දමා වෙන අයෙකුට ලබාදීම හේතුවෙනි. රටේම කතාබහට ලක්වූ මෙම තරගාවලියේ අවසන් තරගයේ චායාරූප පෙලක් තමයි පහතින් දැක්වෙන්නේ. තවමත් ඉතා දැඩි ලෙස මෙය ගැන කතාබහට ලක්වන අතර කිරුල නැවතත් පුශ්පිකා […]
Continue Reading