බෙල්ල රැළි වැටීම පහසුවෙන් ඉවත් කරගත හැකි ක්‍රම 9ක්

Beauty

බෙල්ල අවට ඇති සම ඉතා සංවේදී වේ. බොහෝ විට මුහුණට නිසි සත්කාර ලබා දුන්නද අප බෙල්ල අවට ඇති සම පිලිබද නිසි අවධානයක් යොමු කරන්නේ නැත. මෙම හේතුව නිසාම ටික කළක් යන විට බෙල්ලේ සහ මුහුනේ පැහැය එක හා සමාන නොවී බෙල්ල අදුරු පැහැ ගැන්වේ. එපමණක් නොව බෙල්ලේ සම ඉතා සංවේදී නිසා බෙල්ල ඉතා ඉක්මණින් රැළි වැටීමට ලක්වේ. වරක් බෙල්ල අවට රැළි ඇති වුවහොත් ඉවත් කර ගැනීම එතරම් පහසු නොවන්නේ බෙල්ල අවට ඇති සම අධි සංවේදි නිසාවෙනි.

සාමාන‍යෙන් අප වයසට යන විට බෙල්ලේ රැළි මතු වීම සාමාන්‍ය දෙයකි නමුත් මෙය තරුණ වයසේදීම සිදු වේ නම් එයින් අදහස් වනුයේ ඔබ බෙල්ලේ සම පිලිබද නිසි අවධානයක් නොදක්වන බවයි. විශේෂයෙන්ම කාන්තාවන් මේ පිලිබද සැළකිලිමත් විය යුතුය. මන්ද කාන්තාවන්ගේ ලස්සන ගැන සැළකීමේදී මුහුණ සහ බෙල්ල යන දෙකම කැපී පෙනෙන බැවිනි. කෙසේ නමුත් අද අප ඔබට පෙන්වන්නේ බෙල්ල රැළි වැටීම පහසුවෙන් මග හරවා ලස්සන සහ රැළි වැටීමෙන් තොරව බෙල්ලේ සම පවත්වාගෙන යන ආකාරය පිළිබද විස්තරයකි. පහත ඇත්තේ බෙල්ල රැළි වැටීම පහසුවෙන් ඉවත් කරගත හැකි ක්‍රම 9කි.

 

1. ඔබගේ දුරකථනය සහ පරිඝණක භාවිතා කරන විට නිසි ලෙස රූපයේ ආකාරයට බෙල්ල පවත්වා ගන්න

 

2. බොහෝ වෙලා බෙල්ල නවා සිටින කටයුතු වලින් වැළකී සිටින්න

 

3. බෙල්ල සහ සම එකවිට පිරිසිදු කර ගන්න

 

4. සතියට එක් වතාවක්වත් බෙල්ල නිසි ලෙස ස්ක්‍රබ් කර ගන්න

 

5. දින 2කට වරක් රෙටිනොයිඩ් ක්‍රීම් ආලේප කරන්න

 

6. බෙල්ලට අවශ්‍ය ව්‍යායාම නිතර සිදු කරන්න

 

7. ව්‍යයාම 2

 

8. ව්‍යායාම 3

 

9. දුම්පානයෙන් වළකින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *