අපේ රටෙි පරණ රසබර මතකයන් පෙන්වන චායාරූප 40ක්

Home World

ශ්‍රී ලංකාව ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ඉතා විශේෂ රටක් ලෙස අවිවාධයෙන් නම් කළ හැකිය. එදා මුළු ආසියාවේම අර්ථිකය අතින් දෙවැනි ස්ථානය හිමිකර ගෙන තිබූ ශ්‍රී ලංකා වැසියන්ට යුරෝපයට ඇමෙරිකාවට යාමට වීසා අවශ්‍ය නොවූයේ ලංකාවේ තුබූ ආර්ථික ස්වයංපෝශිත බව නිසාවෙනි. එකල ශ්‍රී ලංකානු වැසියන්ගේ අත මිට බොහෝ සරු වූ අතර සෑම දෙයක්ම ලංකාවේම නිපදවීමට තරම් සමත්කම් දක්වන මිනිසුන් කොට්ඨාශයක් ලංකාවේ වාසය කළහ. ආසියාවේම ප්‍රධාන කර්මාන්තශාලා කිහිපයක්ම ලංකාවේ පිහිටා තුබුණි.

කෙසේ වෙතත්. මෙම තත්වය පසුගිය වසර 30ක පමණ කාලය තුළ සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති අතර මේ වන විට ලංකාව දුප්පත් රටක් ලෙස ලෝකය විසින් නම් කර ඇත. මෙය ඉතාමත් ඛේදනීය තත්වයක් වන අතර මේම තත්වය උදා වීමට ඍජුවම වග කිය යුත්තේ පසුගිය වසර 30ක කාලය තුල රට පාළනය කළ රජයන් සහ දේශපාළකයින් විසිනි. පහත ඇත්තේ අපේ රටේ පැරණි මතකයෙන් බිදක් දැක්වෙන චායාරූප 40ක එකතුවකි.

 

#1

 

#2

 

#3

 

#4

 

#5

 

#6

 

#7

 

#8

 

#9

 

#10

 

#11

 

#12

 

#13

 

#14

 

#15

 

#16

 

#17

 

#18

 

#19

 

#20

 

#21

 

#22

 

#23

 

#24

 

#25

 

#26

 

#27

 

#28

 

#29

 

#30

 

#31

 

#32

 

#33

 

#34

 

#35

 

#36

 

#37

 

#38

 

#39

 

#40

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *