මේ දින වල ලංකාවේ ජනප්‍රියතම ටෙලිනාට්‍යක් වන දෙරණ ටීවී හි විකාශනය වන සංගීතය ටෙලිනාට්‍ය සැළකිය හැකිය. එහි අසිනිගේ චරිතය රගපාන ගීත්මා බණ්ඩාර මේ වන විට ලංකාවේ ඉතා වේගයෙන් ජනප්‍රියත්වය කරා ගමන් කරන තරුණ රංගන ශිල්පිනියක් ලෙස සැළකිය හැකිය. සංගීතය ටෙලි නාට්‍යයේ පුංචි හුරතලීය වන අසිනිගේ චරිතය තුලින් ලාංකීය ටෙලිනාට්‍ය ප්‍රේෂකයන් වෙත සමීප වී ඇත. අද අප ඔබට පෙන්වන්නේ ගීත්මා බණ්ඩාරගේ සුන්දර චායාරූප 30ක එකතුවකි.
#1
#2
#3
#4
#5
#6
#7
#8
#9
#10
#11
#12
#13
#14
#15
#16
#17
#18
#19
#20
#21
#22
#23
#24
#25
#26
#27
#28
#29
#30