නිරූපණ ක්ශේත්‍රයේ වඩාත් කතාබහට ලක්වන නමක් ලෙස පියුමි හන්සමාලි හැදින්විය හැක. නිරූපිකාවක් ලෙසත් රන්ගන ශිල්පිනියක් ලෙසත් ජනතාව අතරට යන්නට ඇය සමත්විය. ඉතින් පියුමිගේ 28 වන උපන්දිනය පසුගියදා යෙදී තිබුනු අතර ඒ සදහා ජනප්‍රිය පුද්ගලයින්ද සහබාගි වී සිටියහ. චන්දිමාල් ජයසින්හ වැනි අයද ඊට සහබාගි වූ අතර පියුමිගේ 28 වන උපන්දින පාටියේදී ලබාගත් චායාරූප 25 ක් මෙසේයි.
#1
#2
#3
#4
#5
#6
#7
#8
#9
#10
#11
#12
#13
#14
#15
#16
#17
#18
#19
#20
#21
#22
#23
#24
#25