රන්ගන ශිල්පිනී නතාශා පෙරේරාගේ නවතම චායාරූප 20 ක්

නතාශා පෙරේරා කියන්නේ රන්ගන ශිල්පිනියක් ලෙස මෙන්ම , ගායන ශිල්පිනියක් ලෙසද ජනප්‍රියත්වයක් දිනාගෙන සිටින අයෙකි. සුන්දර රුවකට හිමිකම් කියන ඇය ජනතාව අතර ප්‍රසිද්ධියක් ලබාගෙන සිටියි. ඇයගේ අලුත් චායාරූප එකතුවක් පහතින් දැක්වේ. මේ අතර ඇයගේ අලුත්ම චායාරූපද ඇතුලත් වෙනවා. ජනප්‍රිය රන්ගන ශිල්පිනී නතාශා පෙරේරාගේ නවතම චායාරූප එකතුවක් මෙසේයි. #1 #2 #3 #4 #5 #6 #7 #8 […]

Continue Reading

හරියට අදුරගන්න දෙවරක් බලන්න වෙන වෙනස් විදියේ චායාරූප පෙලක්

සමාජ මාධ්‍ය වල සැරිසරන ඔබට වැඩියෙන්ම දැකගන්නට ලැබෙනුයේ විනෝදාත්මක චායාරූප වේ. එමෙන්ම වෙනස් විදියේ හදුනාගන්නට අපහසු චායාරූපද බොහෝ ලෙස දැකගන්නට තිබෙනවා. ඒවායේ විනෝදාත්මක බවකුත් තිබෙනවා. පහත චායාරූප පෙල බැලුවාම ඔබට ඒ ගැන හොද අවබෝධ‍යක් ලබාගන්නට හැකිවේවි. මෙම චායාරූප පෙල වෙනස් විදියේ ඒවා වගේම තරමක් විනෝදජනක ස්වභාවයක්ද ගන්නවා. හරියට අදුරගන්න දෙවරක් බලන්න වෙන චායාරූප එකතුවක් මෙසේයි. […]

Continue Reading