අද දින උපන්දිනය සමරන ප්‍රවීණ රන්ගන ශිල්පිනී මානෙල් වානගුරුගේ පවුලේ චායාරූප 20 ක්

රන්ගන ශිල්පිනියක් ලෙස කාලයක් පුරා ජනතාව අතර ඉහල ජනප්‍රියත්වයක් දිනාගන්නට මානෙල් වානගුරු මහත්මිය සමත්ව සිටී. ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා රන්ගනයේ නියැලී සිටී. ඇයගේ ස්වාමියා වන ආනන්ද වික්‍රමගේ මහතාද ජනප්‍රිය රන්ගන ශිල්පියෙකි. ඔවුන්ගේ පවුලේ චායාරූප එකතුවක් පහත දැක්වේ. අද මානෙල් වානගුරු මහත්මියගේ උපන්දිනයයි. අද දින උපන්දිනය සමරන මානෙල් වානගුරුගේ පවුලේ චායාරූප 20 ක් මෙසේයි. #1 #2 […]

Continue Reading

චායාරූපයක් ලබාගන්නා විට වුන දේවල් ටිකක් දැක්වෙන විනෝදාත්මක චායාරූප 20 ක්

අද වන විට නිතරම චායාරූප ලබාගන්නට මිනිසුන් පුරුදු වී සිටිනවා. මේ අතරිනුත් සෙල්ෆි චායාරූප ලබාගැනීමට බොහෝ සේ පෙලඹෙනවා. ඉතින් මේ අතර චායාරූප ලබාගන්න විට සිදුවෙන හරි අපූරු දේවලුත් තියෙනවා. ඒ ගැන හොද අවබෝධයක් පහත චායාරූප වලින් ඔබට ලබාගන්නට හැකිවේවි. මෙම චායාරූප පෙල නිසැකවම ඔබට විනෝදයක් ගෙන එන්නට සමත්වේවි. චායාරූපයක් ලබාගන්නා විට වුන දේවල් ටිකක් දැක්වෙන […]

Continue Reading