අද දින උපන්දිනය සමරන ජනප්‍රිය ගායක නලින් පෙරේරාගේ උපන්දින සාදයේ චායාරූප 25 ක්

මේරියන්ස් සන්ගීත කණ්ඩායමේ නියමුවා වන නලින් පෙරේරා ශ්‍රී ලන්කාවේ අතිශය ජනප්‍රිය ගායන ශිල්පියෙකි. සන්ගීත කණ්ඩායම් අතර මේරියන්ස් කණ්ඩායමට හිමිවනුයේ ඉහල ස්ථානයකි. නලින්ගේ ගීත රැසක් ජනතාව අතර ඉහල ජනප්‍රියත්වයකට පත්ව ඇත. ඔහුගේ උපන්දිනයේ චායාරූප එකතුවක් පහතින් දැක්වේ. අද දිනයට නලින් පෙරේරාගේ උපන්දිනය යෙදී තිබෙනවා. අද දින උපන්දිනය සමරන නලින් පෙරේරාගේ උපන්දින සාදයේ චායාරූප 25 ක් මෙසේයි. […]

Continue Reading

ඔන්ලයින් ඇණවුම් කල දේවල් හා ලැබුන දේවල් දැක්වෙන විනෝදජනක චායාරූප 25 ක්

අද වන විට අන්තර්ජාලය මගින් භාණ්ඩ මිලදී ගැනීම වඩාත් ජනප්‍රිය වෙලා තිබෙනවා. මිනිසුන් වඩාත් කාර්යබහුල වීම නිසාවෙන් භාණ්ඩ මිලදී ගන්න කාලයක් වැය කිරීම සමහර වෙලාවට අපහසු වෙනවා. මෙම නිසාවෙන් බොහෝ දෙනා අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදී ගන්නට පෙළඹෙනවා. මේ අතර ඇණවුම් කල භාණ්ඩයට වඩා වෙනස් භාණ්ඩයක් ලැබෙන අවස්ථාද තිබෙනවා. පහත චායාරූප පෙල මගින් ඒ ගැන අවබෝධයක් ලබාගන්නට […]

Continue Reading

මිනිසුන්ට සතුටුදායකම අවස්තාවේ ලබාගත් චායාරූප පෙලක්

චායාරූපකරණය අද වෙනකොට ගොඩක් දියුණු වෙලා තියෙනවා. සෑම කෙනෙකු අතේම ජන්ගම දුරකථනයක් තිබෙනවා වගේම එහි ඉතා හොද චායාරූප ලබාගත හැකි කැමරාවක් තිබෙනවා. එම නිසා බොහෝ දෙනා නිතර චායාරූප ලබාගන්නට පුරුදුව සිටිනවා. පහතින් දැක්වෙන්නේ සතුටුදායක අවස්තාවක ලබාගත් චායාරූප වේ. මේවා සතුටුදායක අවස්තාවේ හරියටම ලබාගත් චායාරූප වේ. මිනිසුන් හට සතුටුදායකම අවස්තාවේ ලබාගත් චායාරූප පෙලක් මෙසේයි. #1 #2 […]

Continue Reading