අද දින උපන්දිනය සමරන විශිශ්ට ගායිකා ශශිකා නිසන්සලාගේ පවුලේ චායාරූප 30 ක්

ගායන ශිල්පිනියක් ලෙස රට තුල ඉහල ජනප්‍රියත්වයක් මෙන්ම ගෞරවයක් දිනාගන්නට ශශිකා නිසන්සලා සමත්ව සිටී. ඉතා නිහතමානී ගායිකාවක් වන ඇය ජනතාව අතර ගෞරවාදරයට පත්වන අයෙකි. ඇයගේ සුවිශේශී ගායන හැකියාවත් , සරල බව නිසාත් ඇයට මෙතරම් ඉහල ජනතා ප්‍රතිචාර හිමිව ඇත. ඇයගේ පවුලේ චායාරූප එකතුවක් පහත දැක්වේ. අද දිනයට ඇයගේ උපන්දිනය යෙදී තිබෙනවා. හදවතේ ගායිකා සුප්‍රසිද්ධ ශශිකා […]

Continue Reading

මිනිසුන් කල විනෝදාත්මක වැඩ ටිකක් දැක්වෙන චායාරූප එකතුවක්

විනෝදය කියන්නේ අප කාටත් අවශ්‍ය දෙයක්. එම නිසා හැම තැනදීම විනෝදය සදහා ඉඩක් වෙන්වනවා. රූපවාහිනියේ වුවත් විනෝදාත්මක වැඩසටහන් දැකගන්නට ලැබෙනවා. සමාජ මාධ්‍ය වලත් විනෝදාත්මක දේවල් සදහා වැඩි ඉඩක් ලැබෙනවා. පහත දැක්වෙන්නෙත් එවැනි විනෝදාත්මක චායාරූප වේ. මේ චායාරූප පෙල ඔබේ මුවගට සනහවක් ගෙන එන්නට සමත්වේවි. මිනිසුන් කල විනෝදාත්මක වැඩ ටිකක් දැක්වෙන චායාරූප එකතුවක් මෙසේයි. #1 #2 […]

Continue Reading