නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ කිරි පුතා හෙවත් පසිදු විතානගේ දිවියේ චායාරූප පෙලක්

නාඩගම්කාරයෝ කියන්නේ මේ දිනවල ඉතා ඉහල ජනතා ප්‍රතිචාර ලබාගන්නා ටෙලි නාට්‍යයක්. අලන්කාර කතාවකින් සමන්විත මෙම ටෙලි නාට්‍යයේ රන්ගන ශිල්පීන් හා ශිල්පිනියන්ගේ අති දක්ශ රන්ගනය මෙම ටෙලි නාට්‍යය මෙතරම් ඉහල ප්‍රතිචාර ලබන්නට හේතු වෙලා තියෙනවා. මෙහි කිරි පුතාගේ චරිතය නිරූපණය කරන පසිදු විතානගේගේ ගම වන්නේ අනුරාධපුරයයි. ඔහු මෙම ටෙලි නාට්‍යයේ සරාගේ මිතුරකු ලෙස රන්ගනයේ යෙදෙනවා. ආධුනිකයෙකු […]

Continue Reading