ජනප්‍රිය රන්ගන ශිල්පිනී ඉශාරා සදමිනිගේ අලුත්ම චායාරූප 20 ක්

රන්ගන ශිල්පිනියක් ලෙස ඉහල ජනප්‍රියත්වයක් දිනාගන්නට ඉශාරා සදමිනි සමත්විය. දැඩි ජනප්‍රියත්වයක් ලැබූ ටෙලි නාට්‍යය කිහිපයකටම සිය රන්ගනයෙන් දායකත්වය දෙන්නට ඇය සමත්විය. උතුම් පැතුම් ටෙලි නාට්‍යයෙහි ඇයගේ විශිශ්ට රන්ගනය කාගෙත් වඩාත් කතාබහට ලක්විය. ඉතින් අද අප ඔබට ගෙන එන්නට යන්නේ ඇයගේ නවතම චායාරූප පෙලකි. ඇයගේ දක්ශ රන්ගනයත් , නිහතමානී බවත් ජනතාවගේ ඉහල ගෞරවාදරයට ලක්වන්නට හේතු විය. […]

Continue Reading