අද දින උපන්දිනය සමරන දෙවෙනි ඉනිමේ ධනුක හෙවත් දෙව් සුරේන්ද්‍රගේ චායාරූප පෙලක්

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යය කියන්නේ කාලයක් තිස්සේ ලන්කාව තුල ඉහල ජනප්‍රියත්වයක් දිනාගෙන සිටින ටෙලි නාට්‍යයකි. මෙම නාට්‍යයේ ජනප්‍රියත්වය නිසාම මෙහි රන්ගනයේ යෙදෙන නවක රන්ගන ශිල්පීන්ට හා ශිල්පිනියන්ට පවා ඉහල ජනප්‍රියත්වයක් හිමිව තිබෙනවා. එහි ධනුකගේ චරිතය රග දක්වන දෙව් සුරේන්ද්‍ර මෙම නාට්‍යය මගින් ඉහල ප්‍රසිද්ධියක් ලබාගන්නට සමත්විය. ඉතින් අද දිනයට ඔහුගේ උපන්දිනය යෙදී තිබෙනවා. ඉතින් අප […]

Continue Reading