අද දින උපන්දිනය සමරන පූජා උමාශන්කර්ගේ අලන්කාර චායාරූප පෙලක්

අසල්වැසි රටේ සිට පැමිණ ඉතා කෙටි කලකින් ඉහල ජනප්‍රියත්වයක් හිමිකරගන්නට සමත්වූ නිලියක් ලෙස පූජා උමාශන්කර් හැදින්විය හැක. ඇය පලමුව රන්ගනයේ යෙදුනු අන්ජලිකා , ආසයි මන් පියාඹන්න වැනි චිත්‍රපට මගින් ලන්කාව තුල ඉහල ජනප්‍රියත්වයක් ඇයට අත්විය. එමෙන්ම ඉතාම නිහතමානී රන්ගන ශිල්පිනියක් වන ඇය , අලන්කාර රුවකට හිමිකම් කියයි. අද දිනට ඇයගේ උපන්දිනය යෙදී තිබෙන අතර , […]

Continue Reading