තාරුණ්‍යයේ හදරැදි ගායක කසුන් කල්හාරගේ පවුලේ චායාරූප 30ක්

කසුන් කල්හාර ජයවර්ධන නැතිනම් කසුන් කල්හාර ලංකාවේ තරුණ තරුණියන්ගේ හදවතේ ගායකයා ලෙස නම් කළ හැකිය. ඔහු හිටපු ප්‍රසිද්ධ ගායිකා නන්දා මාලිනි මහත්මියගේ සහ සංගීතවේදී එච් එම් ජයරත්නමහතාගේ පුතනුවන්වේ. කසුන්ගේ බිරිද වන්නේ ප්‍රසිද්ධ නර්ථන ශිල්පිනී සහ ගායිකා කුශානි සදරේඛා මහත්මියයි. කසුන් කල්හාරයන් තම සංගීත දිවිය ආරම්භ කලේ 2000 වර්ශයේදීය. ඒ ඔහුගේ පාසල් මිතුරකු වී ඉන්ද්‍රචාප ලියනගේ […]

Continue Reading