අද දින උපන්දිනය සමරන ප්‍රවීන නිළි අයිරාංගනී සේරසිංහ මහත්මියගේ ඔබ නුදුටු චායාරූප 30ක්

ලාංකීය සිනමාවේ එදා මෙදා තුර බිහි වූ දක්ෂතම නිළියන් කිහිපදෙනාගෙන් එක් අයකු ලෙස අයිරාංගනී රොක්සානා මීදෙනිය නැතිනම්, අයිරාංගනී සේරසිංහ මහත්මිය හැදින්විය හැකිය. ඇයගේ පළමු සිනමාපටය වූයේ 1956දී තිරගත වූ රේඛාව චිත්‍රපටයයි. ඇයගේ පළමු චිත්‍රපටයෙන්ම ඇය ලංකාවේ හොදම නිළියට හිමි සම්මානය දිනා ගත්හ. ඇය සිනමාවට කළ සේවය නිසාවෙන්ම රජය විසින් කළා කීරිති සම්මානයද පිරි නැමූහ. ඇය […]

Continue Reading