අද දින 30වෙනි උපන්දිනය සමරන සුරූපි නිළි ටනාශා හතරසිංහගේ පවුලේ චායාරූප 30ක්

වර්ථමානයේදී පුංචි තිරයේ නැතිනම් ටෙලිනාට්‍ය වල වැඩිපුරම ජනප්‍රිය නිළිය ලෙස ටනාශා හතරසිංහ හැදින්විය හැකිය. නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රය පිවිස අද වන විට ලංකාවේ සිනමාවේ සහ ටෙලිනාට්‍ය කළාවේ නැතිවම බැරි නිළියක් ලෙසට පත් වී ඇත. ඇය රංගනයෙන් දායක වූ සියළුම ටෙලිනාට්‍ය පාහේ ඉතා ජනප්‍රියත්වයට පත් විය. එම නිසාම ඇය ඉතාමත් කෙටි කළකුන් ලාංකීය ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන් අතර ඉතා […]

Continue Reading