අද දින උපන්දිනය සමරන සම්මානනීය නළු ජගත් චමිලගේ පවුලේ චායාරූප 30ක්

ලංකාවේ රංගන ශිල්පියකු හෝ ශිල්පිනියක ලබා ගත් ඉහළම ජාත්‍යන්තර සම්මානය ලබා ගැනීමට ප්‍රවීන රංගන ශිල්පී ජගත් චමිල සමත් විය. ඒ 2013 වර්ශයේදී නිව්‍යෝක් ජාත්‍යන්තර සිනමා උළෙලදීය. ජගත් චමිල මෙම උළෙලේදී ලෝකයේ සිටින හොදම නළුවාට හිමි සම්මාන දිනා ගත්හ. ඒ සැමීගේ කතාව චිත්‍රපටයේ රංගනය වෙනුවෙනි. ඔහු වේදිකා නට්‍ය කලාවෙන් තම රංගන දිවිය ආරම්භ කළ අයෙකි. අන්තර් […]

Continue Reading