අද දින උපන්දිනය සමරන ජනප්‍රිය ගායක උදය ශ්‍රී ගේ පවුලේ චායාරූප 30ක්

ලංකාවේ සිටින තවත් ජනප්‍රිය සහ දක්ෂ තරුණ ගායකයකු ලෙස උදය ශ්‍රී හදුන්වා දිය හැකිය. සෙන්ටිග්‍රේට් සංගීත කණ්ඩායමේ ආරම්භක පුරුකක් වන උදය ශ්‍රී, පළමුව ලංකාවේ සංගීත ලෝලීන් අතර ජනප්‍රිය වන්නේ 2004 දී ගායනා කළ ඩාර්ක් ඒන්ජල් ගීතයත් සමගිනි. මෙම ගීතය එදා නව යෞවනයන් සහ තරුණ තරුණියන් අතර ජනප්‍රියතම ගීතය වූ අතර මෙම ගීතයත් සමග ලංකාවේ සංගීත […]

Continue Reading