25වන උපන්දිනය සැමරූ පුංචි තිරයේ අහිංසකාවිය මිශෙලි දිල්හාරාගේ ඔබ නුදුටු චායාරූප 30ක්

සුදු ඇදගෙන කළු ඇවිදින් ටෙලි කථා මාලාවේ අයෝමාගේ චරිතයෙන් සහ සල් සපු නා ටෙලි නාට්‍ය මාලාවේ පොඩි පත්තරකාරි යන චරිතයන් වලින් ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ආකර්ශනය දිනා ගත් මිචෙලි දිල්හාරා ඉතා කුඩා වයසේදීම ලංකාවේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉමහත් ප්‍රසිද්ධියක් දිනා ගැනීමට සමත් විය. තවද ඇය 2020 රයිගම් ටෙලි සම්මාන උළෙලේදී හොදම නැගී එන නිළිය ලෙසද සම්මානයට පාත්‍ර විය. […]

Continue Reading