ස්ටෙෆ්නි හා දුශ්‍යන්ත්ගේ චායාරූප 25 ක්

සිය සහෝදරයාගේ අඩිපාරේ යමින් ගායන ශිල්පියෙකු ලෙස ජනප්‍රියත්වයක් හිමිකරගන්නට සමත්වූ අයෙකු ලෙස දුශ්‍යන්ත් වීරමන් හැදින්විය හැක. ගායනයට මෙන්ම නර්ථනයටද ඔහු දස්කම් දක්වයි. ඔහු විවාහ වී සිටින්නේ නිරූපණ ශිල්පිනියක් මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වන ස්ටෙෆ්නි සිරිවර්ධන සමගිනි. ඔවුන් දෙදෙනාගේ චායාරූප පෙලක් පහතින් දැක්වේ. ඉහල ජනප්‍රියත්වයක් දිනාගෙන සිටින ප්‍රසිද්ධ ජෝඩුවක් ලෙස මොවුන් දෙදෙනා හැදින්විය හැකිය. ස්ටෙෆ්නි සිරිවර්ධන […]

Continue Reading

සතුන් කල අමුතු වැඩ ටිකක් දැක්වෙන වසරේ විනෝදජනකම සතුන්ගේ චායාරූප 25

සතුන් වුනත් සමහර වෙලාවට කරන්නේ වෙනස් වැඩ. ඔබත් සතුන් කරන වෙනස් වැඩ දැක ඇති. සතුන් කුඩා කාලයේදී , ලමයින් කුඩා කාලයේ මෙන් තරමක් දගකාරයි. සතුන්ද විනෝදයෙන් ඉන්න ආසයි. ඉතින් අද අප ඔබට ගෙන එන්නට යන්නේ සතුන් කල වෙනස් විදියේ වැඩ ටිකක්. එම චායාරූප එකතුව පහතින් දැක්වේ. මෙම චායාරූප පෙල ඔබේ මුවගට සිනහවක් ගෙන එන්නට සමත් […]

Continue Reading