ස්ටෙෆනි සිරිවර්ධනගේ චායාරූප 30ක්
කුවේට් හි උපත ලැබූ ස්ටෙෆනි සිරිවර්ධන මේ වන විට ශ්රී ලංකාවේ ජනප්රිය චරිතයක් බවට පත් වී ඇත. ඇය 2011 වර්ශයේදී මිස් යුනිවර්ස් තරගාවලියට ශ්රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ අතර 2011 වර්ශයේ පැවති මිස් යුනිවර්ස් ශ්රී ලංකා තරගාවලියේ ජයග්රාහිකාව වූහ. ඇය ලංකාවේ ප්රසිද්ධ ගායකයකු වන දුශ්යන්ත් වීරමන් සමගින් 2019 වර්ශයේ විවහා දිවියට පත් වූ අතර […]
Continue Reading