මේකප් නැතුව ඔබගේ ලස්සන වැඩි කර ගන්න උපදෙස් 13ක්

Beauty

වර්ථමානය වන විට බොහෝ දෙනා විශේෂයෙන්ම කාන්තාවන් සෑම අවස්ථාවකම පාහේ මේකප් භාවිතා කිරීමට හුරු වී ඇත. කුමන අවස්ථාවක් උවත් කාන්තාවන් ඔවුන්ගේ ලස්සන වැඩි කර ගැනීමට උත්සහ කරනුයේ මේකප් මගිනි. වර්ථමානයේ ඇති කාර්‍යබහුල තාවයත් සමග කෙටි කාලයකින් ලස්සන වැඩි කර ගැනීම සදහා මේකප් ඉතා හොද දෙයක් වූවාට. නිතර මේකප් භාවිතය ශරීරයට විශේෂයෙන්ම සමට ඉතා හානිකර තත්වයන් ඇති කර දිය හැක.

බොහෝ මේකප් වර්ග නිපධවනුයේ අධික ලෙස රසායනික ද්‍රව්‍ය යොදා ගනිමිනි. මෙම රසායනයන් සමට ඉතා අහිත කර ඒවා වේ. කෙටි කාලීනව කිසිදු බලපෑමක් නොමැති වුවත්, දිගු කාලීනව සමට ඍජුවම බලපෑම් ඇති කළ හැකිය. විශේෂයෙන්ම සමේ පිළිකා සහ සමේ ආසාද්මික තත්වයන් ඇති වීම මේකප් නිතර භාවිතා කිරීමේ අතුරු ප්‍රතිඵලයන් විය හැකිය. අද අප ඔබට පෙන්වන්නේ මෙකප් එකක් යොදා ගන්නේ නැතිව ඔබගේ ස්වභාවික ලස්සන වැඩි කර ගන්නා ආකාරය පිලිබදවය. පහත ඇත්තේ මෙකප් නැතුව ඔබගේ ලස්සන වැඩි කර ගන්න උපදෙස් 13ක් පිලිබද විස්තරයකි.

 

1. සම සැමවිටම පිරිසිදුව තබා ගැනීමට උත්සහ කරන්න

 

 

2. ඇස් පිහාටු ලස්සන නැතිනම් දිගැටි කර ගැනීම සදහා ආමන්ඩ් ඔයිල් භාවිතා කරන්න

 

 

3. හිස කෙස් අග පැළීම වළක්වා ගැනීම සදහා සුදුසු ශැම්පු වර්ග භාවිතා කරන්න

 

 

4. අත් වල සහ මුහුනේ පැහැය ඒකාකරව තබා ගන්න

 

 

5. තමන්ට ගැලපෙන කොන්ඩා මෝස්තරයක් සැමවිටම යොදා ගන්න

 

 

6. සෑම දිනකම සුදුසු මොයිචර්‍රයිස් ක්‍රීම් එකක් භාවිතා කරන්න

 

 

7. නියපොතු පිරිසිදු කර ගැනීම සතියකට වරක් වත් සිදු කර ගන්න

 

 

8. බ්ලැක් හෙඩ්ස් ඉවත් කර ගැනීම සදහා ස්වභාවික ක්‍රම භාවිතා කරන්න

 

 

9. තොල් වියළීමට ඉඩ නොදෙන්න, සුදුසු ලිප් බාම් එකක් ආලේප කරන්න

 

 

10. සුදුවන් දත් දෙපළක් තබා ගැනීමට නිසි ක්‍රම භාවිතා කරන්න

 

 

11. ඇස් යට කළු වීම නැති කර ගැනීම සදහා ස්වභාවික ක්‍රම භාවිතා කරන්න

 

 

12. හෙයා ස්ට්‍රේට් සහ කර්ලින් මෂින් භාවිතයේදී සැළකිලිමත් වන්න

 

 

13. මුහුණ සුදු කර ගැනීම සදහා ස්වභාවික දේවල් භාවිතා කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *