වයස අවුරුදු 30 සපිරීමට පෙර කාන්තාවන් සම්පූර්ණ කළ යුතු දේවල් 13ක්

Home

ලෝකයේ බොහෝ රටවල කාන්තාවනට ඔවුන්ට හිමි නිසි ගෞරවය සහ නිසි ඇගයීම ලැබෙන්නේ නැත. මේ තත්වය වඩාත් දරුණු ලෙසම දකින්නට ලැබෙන්නේ දුප්පත් සහ දියුණු වෙමින් පවතින රටවලය. මෙවැනි රට වල බොහෝ කාන්තාවන් වයස 18 සපිරීමත් සමග විවහ දිවියට එළබෙන අතර එතැන් සිට දරුවන් බල ගැනීම සහ ස්වාමියාගේ සහ පවුලේ අනෙකුත් කටයුතු සිදු කරමින් ඇයගේ ජීවිතය ගෙවී යයි.

නමුත් වර්ථමානය වන විට බොහෝ කාන්තාවන් ලෝකයේ කැපී පෙනෙන ලෙස පිරිමින් සහ සමානව විවිධ ක්ෂේත්‍රයන්හී කටයුතු කරමින් සිටී. වර්ථමානයේ බොහෝ කාන්තාවන් උසස් අධ්‍යාපනයෙහි නිරතවන අතර අධ්‍යාපනයෙන් ඉහළටම ගොස් රැකියා කටයුතු වල නිරත වේ. බොහෝ රටවල අතීතයට සාපේක්ෂව කාන්තාවන්ට නිසි ගෞරවය සහ සැළකිල්ල ලැබෙන අතර බොහෝ කාන්තාවන්ගේ ජීවිත අතීතයට වඩා වර්ථමානයේදී ඇගයීමට ලක්වේ. අද අප ඔබට පෙන්වන්නේ කාන්තාවක් වශයෙන් වසය අවුරුදු 30 සම්පූර්ණ වීමට පෙර සිදු කළ යුතු දේවල් 13කි.

 

1. ඔබ අශා කරන රැකියාවක් සොයා ගන්න

 

2. ඔබ කැමති ආහාර තනිවම සකසා ගැනීමට පුරුදු වන්න

 

3. යහළුවන් කවුදැයි කියා හොදින් හදුනා ගන්න

 

4. ඔබගේ ජීවිතයේ සෑම දෙයක්ම අන් අයට පැවසීමෙන් වළකින්න

 

5. හොද පවුල් ජීවිතයක් සදහා සැළසුම් සකසා ගන්න

 

6. අවශ්‍ය ලෙස මුදල් උපයා ගන්න

 

7. වාහන පැදවීමේ බලපත්‍රය ලබා ගන්න

 

8. අමතර ආදායම් මාර්ගයක් සකසා ගන්න

 

9. තමන්ටම කියා නිවසක් සාදා ගන්න

 

10. සෑම දෙයක්ම තර්කානු කූලව සිතීමට පුරුදු වන්න

 

11. ඔබට ආවේණික විලාසිතාව තෝරා ගන්න

 

12. තමන්ගේ දැණුම වැඩි කර ගන්න

 

13. තමන්ගේ සෞඛ්‍ය ගැන සැළකිලිමත් වන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *