මලිත් පෙරේරා කියල කියන්නේ රියැලිටි තරගවලින් ජනප්‍රියත්වයක් දිනාගන්නට සමත්වූ අයෙකි. මිහිරි කටහඩකට හිමිකම් කියන මලිත් දැන් නම් වැඩිය දකින්නට නෑ. ඒකට හේතුව තමයි ඔහු ඕස්ට්‍රේලියාවේ ජීවත් වීම. මේ නිසාවෙන් සන්ගීත වැඩ කටයුතු වලින් ඔහුව වැඩියෙන් දකින්නට ලැබෙන්නේ නැහැ. මලිත් ගේ ගීත කිහිපයක්ම ජනතාව අතර වඩාත් හිමිකරගන්නට සමත්වූවා. මලිත් පෙරේරාගේ නවතම චායාරූප 20 ක් මෙසේයි.
#1
#2
#3
#4
#5
#6
#7
#8
#9
#10
#11
#12
#13
#14
#15
#16
#17
#18
#19
#20