මියුසික් වීඩියෝ කියන්නේ අපි නරඹන්නට වඩාත්ම ප්රියකරන දෙයක්. ඉතින් මේ මියුසික් වීඩියෝ මගින් ජනප්රියත්වයක් දිනාගනිමින් ගායනයේ ඉදිරියට එන්නට සමත්වූ අය ගොඩක් සිටී. එම නිසා මියුසික් වීඩියෝ වැදගත් තැනක් ගනී. එමෙන්ම එහි රන්ගනයේ යෙදෙන නලු නිලියන් නිසාද මියුසික් වීඩියෝ වල ජනප්රියත්වය තීරණය වේ. මුයුසික් වීඩියෝ වලට ඉහලම මිල ගණන් ගන්න රන්ගන ශිල්පිනියන් පහතින් වේ. මේ අය ඔබ නිතරම රූපරචන වල දකින අය වන අතර ඔවුන් ඒ සදහා ඉහල ජනප්රියත්වයක් උසුලනු ලබයි. මියුසික් වීඩියෝ වලට වැඩිම මිලක් ලබාගන්නා නිලියන් හා ඔවුන් ගන්නා මිල ගණන් මෙසේයි.
05. අමන්දා සිල්වා – රුපියල් 140,000 ත් 175,000 ත් අතර
04. පියුමි ශ්රීනායක – රුපියල් 140,000 ත් 200,000 ත් අතර
03. පියුමි හන්සමාලි – රුපියල් 160,000 ත් 250,000 ත් අතර
02. ටීනා ශනෙල් – රුපියල් 175,000 ත් 300,000 ත් අතර
01. ඕශධී හිමාශා – රුපියල් ලක්ශ 200,000 ත් ලක්ශ 350000 ත් අතර