නව පරපුරේ රන්ගන ශිල්පිනියක් ලෙස ඉහල ජනප්‍රියත්වයක් හිමිකරගන්නට සමත්වූ අයෙකු ලෙස ශනුද්‍රි ප්‍රියසාද් හැදින්විය හැකිය. දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය මගින් ඉහල ප්‍රේක්ශක ප්‍රතිචාර දිනාගන්නට ශනුද්‍රි සමත්විය. එහි සමල්කාගේ චරිතය නිරූපණය කල ඇයගේ දක්ශ රන්ගන එහිදී කැපී පෙනුනි. ඇයගේ චායාරූප පෙලක් පහතින් වේ.
ප්‍රියසාද් පවුලේ ලාබාලතමයා වන ඇයගේ නවතම චායාරූප පෙලක් තමයි අද අප ගෙන එන්නට යන්නේ. ජනප්‍රිය රන්ගන ශිල්පිනී ශනුද්‍රි ප්‍රියසාද්ගේ නවතම චායාරූප 30 ක් පහතින් වේ.
#1
#2
#3
#4
#5
#6
#7
#8
#9
#10
#11
#12
#13
#14
#15
#16
#17
#18
#19
#20
#21
#22
#23
#24
#25
#26
#27
#28
#29
#30