පුන්චි පැන්චි වැඩසටහන කියන්නේ අපි කවුරුත් පොඩි කාලේ ආසාවෙන් බලපු ලස්සන ලමා වැඩසටහනක්. මේ වැඩසටහන තවත් ලස්සන වුනේ ප්‍රමුදිගේ ඉදිරිපත් කිරීම නිසයි. ගොඩක් අයට ලමා කාලෙ බලපු මේ වැඩසටහන මතක ඇති. ඉතින් ඒ ප්‍රමුදි අද වෙනකොට දරුවන් දෙදෙනෙකුගේ මවක්. ඉතින් ඇයගේ හා ඇයගේ පවුලේ චායාරූප පෙලක් තමයි පහතින් දැක්වෙන්නේ.
මේ චායාරූප පෙල ඔබ මින් පෙර නොදුටු චායාරූප විය හැක. එමෙන්ම සොදුරු පවුලක ආදරණීය චායාරූප වේ. දෙවන වරටත් මවක් වූ පුන්චි පැන්චි හි ප්‍රමුදිගේ පවුලේ ඔබ නොදුටු චායාරූප 30 ක් මෙසේයි.
#1
#2
#3
#4
#5
#6
#7
#8
#9
#10
#11
#12
#13
#14
#15
#16
#17
#18
#19
#20
#21
#22
#23
#24
#25
#26
#27
#28
#29
#30