හොදම නළුවා වුනු ජගත් චමිලගේ ආදරණිය කැදැල්ලේ ඔබ නුදුටු චායාරුප 25ක්
ලංකාවේ සිටින තාත්වික රංගනයක යෙදෙන ඉතා දක්ෂ රංගන ශිල්පියකු ලෙස ජගත් චමිල නම් ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියා අවිවාධයෙන් සැළකිය හැකිය. ඔහු ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයද ජයගත් රංගන ශිල්පියකු ලෙස සැළ කිය හැකිය. ඔහු තම සිනමා දිවියට එක් වූයේ ගුරු ගෙදර නම් සිනමාපටය ඔස්සේය. මීට වසර කිහිපයකට ඉහතදී ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ පැවති, නිව්යෝක් අන්තර්ජාතික සිනමා උළෙලේදී […]
Continue Reading