ලොව විවිධ රටවල නිවාස වල චායාරූප 20 ක්

World

රටකින් රටකට සන්ස්ක්ෘතිය , දේශගුණය , නීති රීති , ගති පැවතුම් ආදී දෑ වෙනස් වේ. එම නිසා ලෝකයේ පවතින හැම රටක්ම එකම ලෙස පවතින්නේ නැත. එමෙන්ම රටකින් රටකට නිවාසද වෙනස් වේ. මේ සදහා එම රටෙහි ආර්ථික තත්වයද බලපායි. සමහර රටවල සුපිරි නිවාස දක්නට ලැබෙන අතර , සමහර රටවල ඇත්තේ කුඩා නිවාස වේ. ඒ ගැන හොද අවබෝධයක් පහත චායාරූප පෙලෙන් ඔබට ලබාගන්නට හැකිවේවි.

සමහර රටවල සාමාන්‍ය නිවාස අමුතුම ආකාරයක් ගන්නා අතර , දේශගුණ තත්වයන්ට අදාලව ඒවා නිර්මාණය වී ඇත. ලෝකයේ එක එක රටවල පවතින නිවාස වල චායාරූප 20 ක් මෙසේයි.

 

  1. ඉන්දුනීසියාව

2. උගන්ඩාව

3. ඕස්ට්‍රේලියාව

4. කෙන්යාව

5. ඉක්වදෝරය

6. බන්ග්ලාදේශය

7. තායිලන්තය

8. ගහනාව

9. බොලීවියාව

10. මෙක්සිකෝව

11. ටෝගෝ

12. ජපානය

13. ස්පාඤ්ඤය

14. ස්වීඩනය

15. එන්ගලන්තය

16. දකුණු කොරියාව

17. කියුබාව

18. ඉන්දියාව

19. ස්විට්සර්ලන්තය

20. ඇමෙරිකාව

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *