ලොව විවිධ රටවල නිවාස වල චායාරූප 20 ක්
රටකින් රටකට සන්ස්ක්ෘතිය , දේශගුණය , නීති රීති , ගති පැවතුම් ආදී දෑ වෙනස් වේ. එම නිසා ලෝකයේ පවතින හැම රටක්ම එකම ලෙස පවතින්නේ නැත. එමෙන්ම රටකින් රටකට නිවාසද වෙනස් වේ. මේ සදහා එම රටෙහි ආර්ථික තත්වයද බලපායි. සමහර රටවල සුපිරි නිවාස දක්නට ලැබෙන අතර , සමහර රටවල ඇත්තේ කුඩා නිවාස වේ. ඒ ගැන හොද […]
Continue Reading