ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ විවහ උත්සවයේ ඔබ නුදුටු චායාරූප 25ක්

මේ දින වල ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබද බොහෝ දෙනා වැඩිපුර අවධානය යොමු කර ඇත්තේ ක්‍රීඩාවට මේ වන විට අත්ව ඇති ඉරණම නිසාවෙනි. ලංකාවේ බොහෝ දෙනා ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ ලෙස ආදරය කරන අතර නමුත් මේ වන විට බොහෝ දෙනා ක්‍රිකට් නැරඹීමෙන් ඈත්ව ඇත්තේ ක්‍රීඩකයන්ගේ ඇති දුර්වල ක්‍රීඩා විලාසය නිසාවෙනි. කෙසේ වෙතත් මේ දින වල කාගෙත් කතා […]

Continue Reading

අන්ඩ්‍රේ රසල් ලංකා ප්‍රිමියලීග් තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය වාර්ථා කරයි

ඊයේ දිනයේ සහිඩ් අෆ්‍රීඩ් විසින් පිහිටවන ලද LPL තරග වාර්ථවක් අද නැවතත් අලුත් කිරීමට බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩක අන්ඩ්‍රේ රසල් සමත් විය. ඔහු පන්දු 14කදී වේගවත් අර්ධශතකයක් වාර්ථා කරන ලද අතර එය මෙවර ලංකා ප්‍රිමියලීග් තරගාවලියේදී නව තරගවාර්ථා අලුත් කිරීමකි. මීට පෙර ඊයේ දිනයේදී පකිස්ථානු ක්‍රීඩක සහිඩ් අෆ්‍රීඩි විසින් පන්දු 23කදී අර්ධශතකයක් වාර්ථා කරන […]

Continue Reading