ගමේ සුන්දරත්වය පෙන්වන මිල කළ නොහැකි චායාරූප 30ක්

වර්ථමානය වන විට සෑම ප්‍රදේශයක්ම පාහේ නාගරීකරණ‍ය වෙමින් පවතී. අතීතයේ සෑම දෙයක්ම ගමට සීමා වී තිබූ අතර වර්ථමානයේදී සෑම දෙයක්ම නගරයට සීමා වී ඇත. දැන් ජීවත්වන බොහෝ දෙනා ගමේ සුන්දරත්වය සහ නිස්කලංක බව පිලිබද කිසිවක් දන්නේ නැත. වර්ථමානයේදී සියළුම දෙනා නගරයේ ජීවත් වීමට වැඩි කැමැත්තක් දක්වන අතර ගමේ සහ නගරයේ ජීවත් වීමේ වෙනස පිලිබද කිසි […]

Continue Reading

අපේ රටෙි පරණ රසබර මතකයන් පෙන්වන චායාරූප 40ක්

ශ්‍රී ලංකාව ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ඉතා විශේෂ රටක් ලෙස අවිවාධයෙන් නම් කළ හැකිය. එදා මුළු ආසියාවේම අර්ථිකය අතින් දෙවැනි ස්ථානය හිමිකර ගෙන තිබූ ශ්‍රී ලංකා වැසියන්ට යුරෝපයට ඇමෙරිකාවට යාමට වීසා අවශ්‍ය නොවූයේ ලංකාවේ තුබූ ආර්ථික ස්වයංපෝශිත බව නිසාවෙනි. එකල ශ්‍රී ලංකානු වැසියන්ගේ අත මිට බොහෝ සරු වූ අතර සෑම දෙයක්ම ලංකාවේම නිපදවීමට තරම් සමත්කම් […]

Continue Reading

සශ්‍රීකව තිබූ ශ්‍රී ලංකාවේ අතීත මතක ආවර්ජනය කරන පැරණි කැලන්ඩර් 35ක චායාරූප

මීට අවුරුදු 30කට 40කට පෙර ශ්‍රී ලංකාව ආසියාවේ තිබූ දෙවෙනි බලවත් රාජ්‍ය ලෙස පැවති අතර ලාංකීය ජනතාවගේ අතමිට ඉතා සරු වූ අතර බොහෝ දෙනා කිසිදු අඩු පාඩුවකින් තොරව තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට තරම් බලවත් වූහ. බොහෝ අත්‍යවශ්‍ය නිෂ්පාධන ලංකාවෙන්ම සපයාගත් අතර අසියාවේම ප්‍රධාන කර්මාන්ත ශාලා කිහිපයක් ශ්‍රී ලංකාවේ පිහිටා තිබුනි. ඒ අතීතය කියාපාමින් අප […]

Continue Reading

ශ්‍රී ලංකාවේ පැරණිතම පාසල් 20 ක ජායාරූප

ලංකාවේ ඈත අතීතයේ සිට පැවතගෙන එන පැරණි පාසල් තවමත් ඇති අතර එවැනි බොහෝ පාසල් දැනටත් ලංකාවේ ප්‍රධාන පාසල් ලෙස පවත්වාගෙන යනු ලබයි. ඇතැම් පාසල් වල තිබෙන ගොඩනැගිලි පවා ඈත අතීතයේ ඉදි වූ ඒවා වේ. මෙම පාසල් වලින් වසර ගණනක් පුරාවට සිසුන්ගේ දැනුම වැඩි කරමින් සිප්සතර ලබාදී ඇත. පහත චායාරූප වලින් ලන්කාවේ පැරණිතම පාසල් 15 ගැන […]

Continue Reading

එදිනෙදා ජීවිතයේදී ඔබ වැරදියට විවෘත කරන ආහාර නිශ්පාදන වර්ග 10 ක් හරියට විවෘත කරන ආකාරය

අප එදිනෙදා ජීවිතයේදී බොහෝ නිෂ්පාධන වර්ග භාවිතයට ගන්නා අතර බොහෝ දෙනෙකු නොදැනුවත්කම නිසාවෙන්ම මෙම නිෂ්පාධනයන් විවෘත කරනුයේ වැරදි ආකාරයටය. විශේෂයෙන්ම ඔබට විශේෂ ස්ථානයක සිටින විට හෝ වෙනත් රටක ජීවත් වන විට හෝ මෙම එදිනෙදා සාමාන්‍ය ජීවිතයේදී භාවිතා කරන නිෂ්පාධනයන් හරියට විවෘත කරන ආකාරය ඔබට වැදගත් වනු ඇත. පහත ඇත්තේ එදිනෙදා ජීවිතයේදී ඔබ වැරදියට විවෘත කරන […]

Continue Reading

වයස අවුරුදු 30 සපිරීමට පෙර කාන්තාවන් සම්පූර්ණ කළ යුතු දේවල් 13ක්

ලෝකයේ බොහෝ රටවල කාන්තාවනට ඔවුන්ට හිමි නිසි ගෞරවය සහ නිසි ඇගයීම ලැබෙන්නේ නැත. මේ තත්වය වඩාත් දරුණු ලෙසම දකින්නට ලැබෙන්නේ දුප්පත් සහ දියුණු වෙමින් පවතින රටවලය. මෙවැනි රට වල බොහෝ කාන්තාවන් වයස 18 සපිරීමත් සමග විවහ දිවියට එළබෙන අතර එතැන් සිට දරුවන් බල ගැනීම සහ ස්වාමියාගේ සහ පවුලේ අනෙකුත් කටයුතු සිදු කරමින් ඇයගේ ජීවිතය ගෙවී […]

Continue Reading

අන්තර්ජාලයේ විකිණීමට ඇති දෑ ගෙදරට ගෙන්වූ පසු ඒවායේ සැබෑ ස්වරූපය පෙන්වන ඡායාරූප 30ක්

මේ දිනවල බොහෝ දෙනා අන්තර්ජාලයෙන් භාණඩ ඇනවුම් කිරීම සදහා පුරුදුව සිටී. එය ඉතා පහසු ක්‍රමයක් වන අතර කිසිම අපහසුවකින් සහ කාලය නාස්ති වීමකින් තොරව ඔබට අවශ්‍ය භාණඩය අන්තර්ජාලයෙන් මිලදී ගැනීමේ හැකියාව ඇත. නමුත් ඔබ මිලදී ගන්නා සමහර භාණ්ඩ නිවසට පැමිනෙන විට කැඩී බිදී හෝ විනාශ වී තිබීම හෝ නැතිනම් ඔබ ඇනවුම් කළ දෙය වෙනුවට වෙනත් […]

Continue Reading

නිවසේ සිටින කූඹීන්, කැරපොත්තන් සහ අනෙකුත් කෘමි සතුන් පහසුවෙන් ඉවත් කර ගත හැකි සරළ ක්‍රම 5ක්

වර්ථමානයේ බොහෝ නිවාස වල ඇති පොදු ප්‍රශ්ණයක් බවට කෘමි සතුන් ගහණය පත්ව ඇත. කෙතරම් රසායනික කෘමි නාශක සහ විශ ද්‍රව්‍ය භාවිතා කළත් කුහුඹීන්, කැරපොත්තන් සහ අනෙකුත් කෘමි සතුන් ඉවත් කර ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. කෙසේ නමුත් මෙවැනි මිනිසාට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු කෘමි නාශක භාවිතා කිරීම එතරම් නුවනට හුරු ක්‍රියාවක් නොවේ. අද අප ඔබට […]

Continue Reading