අප ජීවත්වන ලෝකය තවත් හැඩ කරන එක් සාධකයක් තමයි සතුන් කියන්නේ. අපි සුරතලයට විවිධ සතුන් ඇති කරනවා. ඉතින් මේ සුරතල් සතුන් වෙලාවකට කරන්නේ ටිකක් වෙනස් වැඩ. දග වැඩ කරන්නත් මේ සුරතල් සතුන් ආසයි. ඉතින් අද අප ඔබට ගෙන එන්නට යන්නේ සතුන් වෙනස් විදියට අවුව තපින ආකාරයන් දැක්වෙන චායාරූප පෙලක්.
මේ චායාරූප පෙල ඔබට විනෝදයක් ගෙන එන්නට සමත් ආදරණීය චායාරූප පෙලකි. සතුන් අවුව තපින විවිධ ආකාරයන් දැක්වෙන විනෝදාත්මක චායාරූප 30 ක් මෙසේයි.
#1
#2
#3
#4
#5
#6
#7
#8
#9
#10
#11
#12
#13
#14
#15
#16
#17
#18
#19
#20
#21
#22
#23
#24
#25
#26
#27
#28
#29
#30