ජනතාව අතර අතිශය ජනප්‍රියත්වයට පත්වෙමින් , මේ දිනවල විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යය ගැන බොහෝ දෙනා කතා බහ වෙනවා. ගම්බද කතාවක් දැක්වෙන මෙම ටෙලි නාට්‍යයේ රන්ගනයේ යෙදෙන රන්ගන ශිල්පීන්ගේ හා ශිල්පිනියන්ගේ අති දක්ශ රන්ගන කුසලතාද මෙම ටෙලි නාට්‍යය ඉතා ඉහලින් ප්‍රේක්ශකයින් අතර ජනප්‍රිය වීමට හේතු වී තිබෙනවා. මෙහි ජානකීගේ චරිතය රගපාන නවක නිලි මදුශානි පෙරේරාගේ චායාරූප පෙලක් පහතින් වේ.
නවක රන්ගන ශිල්පිනියක වුවද ඉතා දක්ශ ලෙස සිය චරිතය රග දක්වන්නට මදුශානි මෙම ටෙලි නාට්‍යයේ සමත් වී තිබෙනවා. අතිශය ජනප්‍රිය නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ජානකීගේ චරිතය රගපාන නවක රන්ගන ශිල්පිනී මදුශානි පෙරේරාගේ චායාරූප 30 ක් මෙසේයි.
#1
#2
#3
#4
#5
#6
#7
#8
#9
#10
#11
#12
#13
#14
#15
#16
#17
#18
#19
#20
#21
#22
#23
#24
#25
#26
#27
#28
#29
#30