දියවැඩියාව වලක්වා ගන්නට ඔබ අනුභව කල යුතු ආහාර වර්ග 7 ක් මෙන්න

Health

දියවැඩියාව කියන්නේ වයස් භේදයකින් තොරව හැදෙන ලෙඩකි. අප ගන්නා ආහාර, පාන වර්ග නිසා අපට දියවැඩියාව හැදීමට හැකිය. අපගේ රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම ඉහල යාමෙන් තමයි දියවැඩියාව වැලදෙන්නේ. ඉතින් මෙම දියවැඩියා තත්වය අවම කරගන්න නම් අප ගන්නා ආහාර පාලනය කල යුතුයි.

අද වන විට බොහෝ දෙනෙක් පීඩා විදින රෝගී තත්වයක් ලෙස මේ දියවැඩියාව හදුන්වන්න පුලුවන්. දියවැඩියාව අවම කරගන්න කන්න පුලුවන් කෑම වර්ග තියෙනවා. දියවැඩියාව වලක්වා ගන්නට අනුභව කල යුතු ආහාර වර්ග 7 ක් මෙසේයි.

 

1. පිශ්ටය රහිත එලවලු

 

2. සීනි රහිත යෝගට්

 

3. තක්කාලි

 

4. දොඩම් සහ දෙහි

 

5. සැමන් හා අනෙකුත් මාලු වර්ග

 

6. බෝන්චි

 

7. පරිප්පු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *