කලාකාමී පවුලකට උපතින්ම උරුමකම් කියන යෞවනයේ සොදුරු නිහතමානී සාංගීත නිර්මාණකරුවකු සහ ගායකයකු ලෙස කසුන් කල්හාර හැදින්විය හැක. ඔහුගේ මව මාලිනි බුලත් සිංහල මහත්මිය ලංකාවේ එදා මෙදා තුර පහළ වූ දක්ශතම ගායිකාවක් ලෙස අවිවාධයෙන් හැදින්විය හැකිය. ඇයගේ ආභාශයෙන් ගායන ලොවට පිවිසි ඇයගේ පුත් කසුන් කල්හාර මහතා මෑත යුගයේ ලංකාවේ තරුණ්‍යයේ හද රැදි ගායකයා ලෙස නම් කිරීම වරදක් නොවේ. ඔහුගේ කටහඩේ ඇති විශේෂත්වය නිසාවෙන්ම ඔහු ඔහුටම ආවේනික වූ ගීතයන්ගෙන් ලාංකීය ජනතාව ආකර්ශණය කිරීමට සමත් විය.
කසුන් කල්හාර මහතා තම විවහ දිවියට එළඹුනේ තවත් සුප්‍රසිද්ධ ලාංකීය සංගීත පවුලකින් වීම සුවිශේෂි කරුණකි. ඔහු තම සහකාරිය කර ගත්තේ අතීතයේ ප්‍රසිද්ධ ගායිකාවක් වන මායා දමයන්තිගේ දුව වන කුශානි සදරේඛා මහත්මියයි. කුශානි සදරේඛා මහත්මියද ගායිකාවක් සහ නර්තන ගුරුවරියක් වේ. අද අප ඔබට පෙන්වන්නේ මෙම සුන්දර කලාකාමි පවුලේ සුන්දර චායාරූප 40ක එකතුවකි.
#1
#2
#3
#4
#5
#6
#7
#8
#9
#10
#11
#12
#13
#14
#15
#16
#17
#18
#19
#20
#21
#22
#23
#24
#25
#26
#27
#28
#29
#30
#31
#32
#33
#34
#35
#36
#37
#38
#39
#40