තුමිදු දොඩතැන්න සහ කැළණි දොඩන්තැන්න ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රියත්වයට පත් දක්ෂ නළු නිළි දෙපළක් ලෙස හැදින්විය හැකිය. මොවුන් සැබෑ ජීවිතයේදී සැමියා සහ බිරිද වේ. තුමිදු දොඩතැන්න ඉතා දක්ශ නළුවෙකු පමණක් නොව වෘත්තියෙන් කතිකාචාර්ය වරයකු වේ. තවද ඔහු ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය තිර රචකයකු ලෙසද කටයුතු කරනු ලබයි. කැළණි දොඩතැන්න විශාල ලෙස ජනප්‍රියත්වයට පත් වූයේ තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍ය මාලාව ඔස්සේය. අද අප ඔබට පෙන්වන්නේ තුමිදු සහ කැළණිගේ සොදුරු කැදැල්ලේ සුන්දර චායාරූප 30ක එකතුවකි.
#1
#2
#3
#4
#5
#6
#7
#8
#9
#10
#11
#12
#13
#14
#15
#16
#17
#18
#19
#20
#21
#22
#23
#24
#25
#26
#27
#28
#29
#30