2000 දශකයේ මුල් භාගයේ සිට ශ්රී ලාංකීය තරුණ හදවත් තමන්ගේ මියුරු හඩින් වසගයට පත් කර ගත් නිහතමානි සහ අදටත් රසිකයන් අතර පෙර ලෙසම ජනප්රියත්වයට පත් සුපිරි ගායක චාමර වීරසිංහයන්ගේ පවුලේ චායාරූප එකතුවක් අද අප ඔබට ඉදිරිපත් කරන්නෙමු. සංගීතයේ ආදරණීය බව වෙනම තලයකට ගෙන ගිය චාමරවීරසිංහයන් රසිකයන්ගේ ආදරයේ කිසිදු අඩුවක් නොමැතිව තවදුරටත් ඉදිරියටම ගමන් කරමින් සිටී. අද අප ඔබට පෙන්වන්නේ අසහාය ගායක චාමර වීරසිංහයන්ගේ පවුලේ ඔබ නුදුටු විශේෂ චායාරූප 30ක එකතුවකි.
#1
#2
#3
#4
#5
#6
#7
#8
#9
#10
#11
#12
#13
#14
#15
#16
#17
#18
#19
#20
#21
#22
#23
#24
#25
#26
#27
#28
#29
#30