සීත ඍතුව උදා වීමත් සමග ලෝකයේ බොහෝ රටවල හිම පතනය අධිය විය. නමුත් දෙසැම්බර් මාසයේ අග භාගයේ සිට මේ දක්වා ලොව රටවල් විශාල ප්රමාණයක අධික සීතලක් පවතින අතර එම නිසා විශාල පිරිසකගේ දෛනික වැඩ කටයුතු අඩපන වී ඇත. බොහෝ රටවල උෂ්ණත්වය ඍණ 40කටත් වඩා වැඩි අගයක පවතින අතර එම හේතුවෙන් මිනිසුන්ට ගැටළු රාශියකට මුහුණ දීමට සිදුවී ඇත. අද අප ඔබට පෙන්වන්නේ මේ දිනවල ලෝකයේ විවිධ රටවල පවතින අධික සීතල නිසා මිනිසුන්ට මුහුණදීමට සිදුවී ඇති ගැටළු පෙන්වන චායාරූප 30ක එකතුවකි.
#1
#2
#3
#4
#5
#6
#7
#8
#9
#10
#11
#12
#13
#14
#15
#16
#17
#18
#19
#20
#21
#22
#23
#24
#25
#26
#27
#28
#29
#30