ලංකාවේ සිටින තාත්වික රංගනයක යෙදෙන ඉතා දක්ෂ රංගන ශිල්පියකු ලෙස ජගත් චමිල නම් ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියා අවිවාධයෙන් සැළකිය හැකිය. ඔහු ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයද ජයගත් රංගන ශිල්පියකු ලෙස සැළ කිය හැකිය. ඔහු තම සිනමා දිවියට එක් වූයේ ගුරු ගෙදර නම් සිනමාපටය ඔස්සේය. මීට වසර කිහිපයකට ඉහතදී ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ පැවති, නිව්යෝක් අන්තර්ජාතික සිනමා උළෙලේදී හොදම නළුවාට හිමි සම්මානය හිමි කර ගත්තේ, ශ්‍රී ලංකාවේ සිනමාවට ජාත්‍යන්තර පිළිගැනීමක් එක් කරමිනි. අද අප ඔබට පෙන්වන්නේ මෙම අසහය නළුවාගේ ආදරණීය කැදැල්ලේ චාඅයාරූප එකතුවකි.
#1
#2
#3
#4
#5
#6
#7
#8
#9
#10
#11
#12
#13
#14
#15
#16
#17
#18
#19
#20
#21
#22
#23
#24
#25