ජනප්‍රිය නිලි අනර්කලී ආකර්ශා ඇමරිකාවේ ගෙවන ජීවිතය දැක්වෙන චායාරූප 30 ක්

ඉතාම ලාබාල වයසේදීම සිනමා නිලියක් බවට පත්වෙමින් ඉහල ජනප්‍රියත්වයක් හිමිකරගන්නට රන්ගන ශිල්පිනී අනර්කලී ආකර්ශා සමත්විය. සිනමා පට රැසකට සිය රන්ගනයෙන් දායකත්වය දක්වන්නට අනර්කලී සමත්වූ අතර , ඇයගේ දක්ශ රන්ගනයත් , සුරූපී පෙනුමත් ඉහල ජනප්‍රියත්වයට හේතු විය. මේ වන විට ඇමරිකාවේ ජීවත්වන ඇයගේ චායාරූප පෙලක් පහතින් වේ. ඇය ඇමරිකාවේ ජීවත්වීම හේතුවෙන් ඇයගේ රන්ගනයන් නම් අපට නිතර […]

Continue Reading

හරියට අදුරගන්න අපහසු විනෝදාත්මක චායාරූප 30 ක්

අන්තර්ජාලයේ සැරිසරන ඔබ එහි වැඩියෙන්ම දකින්නේ චායාරූපයි. මේ අතරින් ඔබගේ වැඩි අවධානයක් දිනාගන්නට විනෝදජනක චායාරූප සමත්වෙනවා. ඒ වගේම සමහර චායාරූප තියෙනවා ඒවා විනෝදාත්මකයි වගේම හදුනගන්නටත් අපහසුයි. ඒ චායාරූප හරියට හදුනාගන්නට නම් ඒවා කිහිප වාරයක් බලන්න සිදුවෙනවා. පහත දැක්වෙන්නෙත් එවැනි චායාරූප පෙලකි. මේ චායාරූප පෙල ඔබට එකවර හදුනාගන්නට නම් අපහසු වේවි. හොදින් අවධානය යොමුකර බැලුවොත් හරියට […]

Continue Reading