පසුගිය දා උපන්දිනය සැමරූ ද වොයිස් ශ්රී ලංකා නිවේදිකා දිනිති වල්ගමගේ ඔබ නුදුටු චායාරූප 30ක්
මේ දිනවල ශ්රී ලංකාවේ ජනප්රියතම රියැලිටි වැඩසටහනක් වන සිරස ටීවී හි විකාශනය වන ද වොයිස් ශ්රී ලංකා වැඩසටහනේ නිවේදිකාව වන දිනිති වල්ගම පසුගිය දා සිය උපන්දිනය සැමරූහ. ඇය මේ දින වල ලංකාවේ ප්රසිද්ධ චරිතයක් බවට පත්ව ඇත්තේ ද වොයිස් ශ්රී ලංකා වැඩසටහන හරහාය. ඇය නිවේදිකාවක් පමණක් නොව ඉතා දක්ශ රංගන ශිල්පිණියක් සහ නර්තන ශිල්පිනියක්ද වේ. […]
Continue Reading