නින්දට පෙර මීපැණි ස්වල්පයක් ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයට සිදුවන විශ්මිත දේවල් 8ක්
අප බොහෝ දෙනා දන්නා කරුණක් තමයි මීපැණි කැස්සට සහ සෙමට හොද අත් බෙහෙතක් බව, තවද මීපැණි අපේ සමේ තෙතමනය රැක දී සම පෝෂණය කරන බවද බොහෝ දෙනෙකු දන්නා සාමාන්‍ය දෙයකි. නමුත් ඔබ දැන සිටියාද මීපැණි වල ඇති සුවිශේෂි සංයෝග සහ සංඝඨක නිසාවෙන්ම වෛද්‍යවරුන් විසින් මීපැණි වලට superfood යන නාමය භාවිතා කරයි. අද අප ඔබට විස්තර […]
Continue Reading