ලොව ලස්සනම කාන්තා මංගල ගවුම් 10

සෑම කාන්තාවක්ම විවහයේදී තම මංගල ඇදුම ගැන වැඩි උනන්දුවක් සහ සැළකිල්ලක් දක්වති. මංගල උත්සවයේදී තමන් අදින මංගල ගව්ම ගැන කාන්තාවන් විවහයට මාස ගනනකට පෙර සැලසුම් කරති. අද අප ඔබට පෙන්වන්නේ ලොව එදා මෙදාතුර ලොව පැවති දර්ශණීයම මංගල ගව්ම් 10 පිලිබද් චායාරූප එකතුවකි.   1. Diana, Princess of Wales   2. Kate Middleton 3. Grace Kelly […]

Continue Reading

කාන්තාවන්ගේ එල්ලා වැටෙන උදරය විනාඩි 10න් අඩු කර ගත හැකි සරළ ව්‍යායාම 15ක්

එල්ලා වැටෙන හෝ මහත උදරයක් තිබීම කාන්තාවන්ගේ සුන්දරත්වය අවම කරනවාසේම එය මානසික වශයෙන්ද ඔබට හිසරදයක් වීමට පුළුවන. සමහර විටක ඔබ ඉතා කාර්යබහුල කාන්තාවක් නිසා ඔබට ජිම් එකට යාමට වේලවක් නැති වීමට පුළුවන. අද අප ඔබට පෙන්වන්නේ ඔබට ප්‍රශ්නයක් වන ඔබේ එල්ලා වැටෙන හෝ මහත උදරය අඩුකරන සහ ඔබට ලස්සන හැඩකාර ශරීරයක් ලබා දෙන සුවිශේෂි සරළ […]

Continue Reading

චිත්‍රපටයක් සදහා වැඩිම අයකිරීමක් කරන බොළිවුඩ් නිලියන් 10

අප සෑම දෙනාඅම බොලිවුඩ් සිනමාවට ආදරය කරති. බොළිවුඩ් සිනමාවේ සිටිනා නළු නිළියන් අපගේ සිහින තරු වේ. හොළිවුඩ් සිනමාවට සාපේක්ෂව බොළිවුඩ් සිනමාවද ඉතා විශාල දියුනුවක් මේ වන විට ලබා ඇත. බොළිවුඩ් සිනමාව හොද වානිජ කර්මාන්තවයක් බවට පත්වී ඇති නිසා මෙම චිත්‍රපට වල රංගනයෙහි යෙදෙන නළු නිළියන් එක් චිත්‍රපටයක් සදහා ඉතා විශා මුදලක් අය කිරීමට පුරුදු වී […]

Continue Reading

මින් පෙර ඔබ අසා නැති කෙසෙල් වල ඇති ඔබ නොදන්නා ඖශදීය ගුණ 6ක්

බොහෝ දෙනා ප්‍රධාන ආහාර වේලකට පසුව කෙසෙල් ගෙඩියක් අනුභව කිරීමට පෙළබී සිටී. කෙසෙල් වල අප නොදත් සුවිශේෂි සෞඛ්‍ය ගුණ රාශියක් ඇත. කෙසෙල් විටමින් B6, විටමින්, මැංගනීස් සහ තන්තුවලින් බහුල වේ. තවද කෙසෙල් වල මේදය, කොලෙස්ටරෝල් හෝ සෝඩියම් අඩංගු නොවේ. එම නිසා ඔබගේ ශරීර අභයන්තරයේ සිදුවන පරිවෘත්තීය ක්‍රියා ක්‍රමවත් කර ශරීරය නිරෝගීව තබා ගැනීමට කෙසෙල් වල […]

Continue Reading